Latestවිදේශීය

ස්වීඩනය නේටෝවට එකතුවීමට තුර් කියේ සහය ඉල්ලයි

ස්වීඩනයට නේටෝ සංවිධානය හා එක්වීම සඳහා තුර් කියේ සහය ලබාගැනීමට අදදින දෙරට නායක හමුවේදී ස්වීඩන අගමැති විසින් ඉල්ලීම් කරනු අතැයි වාර්තා වනවා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව,ස්වීඩනය සහ ෆින්ලන්තය ඔවුන්ගේ දිගුකාලීන නොබැඳි යුධ ප්‍රතිපත්තිය අතහැර දමා මැයි මාසයේදී නේටෝ සංවිධානයට සම්බන්ධ වීමට ඉල්ලුම් කළා.
නමුත් තුර් කිය ඔවුන්ගේ ඉල්ලීම අනුමත කිරීම නවතා ඇති තත්වයක ස්වීඩනයට නේටෝවේ සාමාජිකත්වය නොලබෙන්නේ ඒ සඳහා සාමාජිකයින් 30 දෙනාගේ ඒකමතික අනුමැතිය අවශ්‍ය බැවින්. 

තුර් කිය ස්වීඩනයට චෝදනා නගන්නේ ඔවුන් ත්‍රස්ථවාදීන් ලෙස සලකන කුර්දීස් සටන්කාමින් හට නෝර්ඩික් ජාතීන් ආරක්ෂිත තෝතැන්නක් සපයන බව පවසමින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *