කිරාන් පොලාර්ඩ් ඉන්දියානු ප්‍රිමියර් ලීගයෙන් (IPL) විශ්‍රාම යයි

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු ලෙස 2009 වසරේ සිට කටයුතු කල බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරාන් පොලාර්ඩ් තවදුරටත් එම කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස කටයුතු නොකරනබව අද නිවේදනය කළා. ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ(IPL) විශිෂ්ඨම ක්‍රීඩකයකු ලෙස සැලකෙන පොලාර්ඩ් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට නම වරක් විවිධ අවස්තාවල නායකත්වය ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පවසන්නේ පොලාර්ඩ් ඔවුන්ගේ පිතිකරන පුහුණුකරුවකු ලෙස මින් ඉදිරියට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *