Latestදේශීය

ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද නියෝග කරනු ලැබුවේ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමටයි.

ඒ අනුව එම විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස පහළොස්වනදා දක්වා බලපැවැත්වෙනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *