Latestදේශීය ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ cmn November 17, 2022November 17, 2022 0 Comments කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් අද නියෝග කරනු ලැබුවේ රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමටයි. ඒ අනුව එම විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස පහළොස්වනදා දක්වා බලපැවැත්වෙනු ඇති. Please follow and like us: