Latestදේශීය

චීන‌යෙන් සහල් නෞකාවක්

චීනයයේ පරිත්‍යාගයක් ලෙස  මෙරටට ලැබුණු සහල් මෙට්‍රික්ටොන් 1,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මෙම නෞකාව අද (19) පෙරවරුවේ දිවයිනට ළඟාවී ඇති අතර මෙය සහල් ඇසුරුම් ලක්ෂයකින් සමන්විත වූ බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළා.

චීනයයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම සහල් තොගය මෙරට පාසල් ළමුන් වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *