චීන‌යෙන් සහල් නෞකාවක්

චීනයයේ පරිත්‍යාගයක් ලෙස  මෙරටට ලැබුණු සහල් මෙට්‍රික්ටොන් 1,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මෙම නෞකාව අද (19) පෙරවරුවේ දිවයිනට ළඟාවී ඇති අතර මෙය සහල් ඇසුරුම් ලක්ෂයකින් සමන්විත වූ බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළා.

චීනයයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම සහල් තොගය මෙරට පාසල් ළමුන් වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *