බිත්තර හිඟයක්
වෙළඳපෙළේ මේ වන විට බිත්තර හිඟයක් ඇතිව තිබෙනවා.
මෙම බිත්තර හිඟය ඉදිරි උත්සව සමය වන විට තවත් උග්රවිය හැකි බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව සදහන් කරනවා.
ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා පවසන්නේ මේ වනවිට බිත්තර නිෂ්පාදනය සියයට පනහක් දක්වා පහත වැටී ඇති බවයි.
මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් බිත්තර හිඟය උග්ර විය හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

