ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළට
ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.
මෙලෙස ඩෙංගු මදුරු කීට ඝනත්වය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස විස්සකට අධික සංඛ්‍යාවක පැතිර ඇති බව සඳහන්.
සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස රැසක් ද මේ අතර වන බවයි.
ජනතාව දැඩි සැලකිල්ලෙන් යුතුව මෙම තත්ත්වය පාලනය කර ගැනීමට සහාය දිය යුතු බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

