Latestදේශීය

වව්නියාවේ රිය අනතුරකින් 15ක් ‌රෝහල්ගත කෙරේ

වව්නියාවේ බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

අද උදෑසන වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් පහලොස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *