වව්නියාවේ බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.
අද උදෑසන වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් පහලොස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Post Views: 15