Latestදේශීය

අමෙරිකානු රාජ්‍ය ලේකම්වයා චීන නිල සංචාරය අවලංගු කරයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ චීන නිල සංචාරය අවලංගු කර තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය චීන සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන ඇත්තේ අමෙරිකාවට ඉහළ අහසේ චීන බැලුනයක් පියාසර කරවීමේ සිද්ධියට විරෝධය පළ කිරීමක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම බැලුනය ඔත්තු බැලීම සඳහා යොදවා ඇති බවට චෝදනා කරන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, එය සිය රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බව ද ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතව තිබුණේ වසර ගණනාවකට පසු දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු සහ ඉහළ මට්ටමේ සකච්ඡාවක් සඳහා සහභාගී වීමේ අරමුණින්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?