Latest දේශීය සංස්කෘතික ‘මම අඩකුඹයි’ ඉන්දියාවේදී සම්මාන ලබයි February 7, 2023February 7, 2023 cmn 0 Comments ඉන්දියාවේ පැවති තුන්වන ජාත්‍යන්තර රංගසේන රංගන උළෙලේදී දේවින්ද වික්‍රමසිංහගේ ‘මම අඩකුඹයි’ නාට්‍ය වෙනුවෙන් ප්‍රථම වරට පිරිනැමෙන “නාට්‍ය ශාස්ත්‍රිය සම්මාන 2023” ගෞරව සම්මානය ලබාදී තිබෙනවා.