කළු පාලම අසල ගඟේ පුද්ගල මළ සිරුරක්

පෑලියගොඩ පොලිස් වසමේ කළු පාලම අසල ගඟේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ත් 40ත් අතර පුද්ගලයෙකු බවත් ඔහුගේ සිරුර මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් පොලිසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *