වර්ජකයින් සේවයෙන් ඉවතට
වැඩවර්ජනයක නිරතවන තෙල් සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජේසේකර මහතා දැනුම් දී තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට තමන් මෙම උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති බවත් එම නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන වෘත්තිය සමිති නියෝජිතයනට එරෙහිව දැඩි විනය පියර ගන්නා ලෙසද දැනුම් දී ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

