Latestදේශීය

දිලිත් ඉල්ලා අස්වෙයි – ජනාධිපතිට සැරසෙයි

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සියලු සමාගම්වල දරන තනතුරැවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වය දරණ සමාගම්වලින් 2024 ජනවාරි 01 වැනිදා සිට ඉල්ලා අස්වී ඇත.

ඔහු මව්බිම ජනතා පක්ෂයේ නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ සදහා පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය කාලය වෙන් කර ගැනීමට මෙම පියවර ගෙන ඇතැයිද වාර්තා වෙයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?