Latestදේශීය A/L ප්රතිඵල අද නිකුත් කිරීමට අපේක්ෂා කරනවා – විභාග දෙපාර්තමේන්තුව May 31, 2024 cmn පසුගිය උසස් පෙළ විභාගයේ ප්රතිඵල අද (31) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වුණා. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related Related Posts වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ්වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ… වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ අවසන් කටයුතු අදකොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙතු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර… උසස් පෙල විභාගය ජනවාරි 042023 (2024) – අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31…