Latestදේශීය

කාලගුණයෙන් රතු නිවේදන

අරාබි හා බෙංගාලබොක්ක මුහුදු තීරවල ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින්නන්ට වහා ගොඩබිමට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙයි.

එම මුහුදු තීර සදහා රතු නිවේදනයක් ද නිකුත් කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *