Latestදේශීය

පලාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු සහ උතුරු මැද වයඹපළාත්වලත් ත්‍රිකුණාමලය,මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *