Latestක්‍රීඩාදේශීය

චමීර වෙනුවට අසිත සංචිතයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජුලි මස 27 වනදා ඇරඹෙයි.

ඒ අනුව ආබාධ තත්ත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කෙරුණු දුෂ්මන්ත චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *