Latestදේශීය

සරෝජා වෙනුවට රෝහිත

හිටපු අමාත්‍යවරයකු වන රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.

මෙම පත් කිරීම ළැඹෙන අගෝස්තු පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව මේ වන විට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන සරෝජා සිරිසේන මහත්මිය එම ධුරයෙන් ඉවත් වනු ඇත.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?