Latestදේශීය කෝප් කමිටුව අත්හිටුවයි November 17, 2023November 17, 2023 cmn කෝප් කමිටුවේ කටයුතු අත්හිටුවා තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මේ වනවිට කෝප් කමිටුවේ උද්ගතව ඇති තත්යව සලකා කෝප් කමිටුවේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බවය. @Lanka Truth Please follow and like us: Related