Latestදේශීය

ආන්ඩුවේ අවුල සහ ආසන වියවුල

මෙම මාසයට පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වීම පිළිබඳව මේ දක්වා තීරණය කර නැති අතර අභ්‍යන්තරයේ අසුන් පැනවීම් පිළිබඳව ද වියවුලක් ඇති තිබෙන බව අනාවරණය වේ.

නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ පිරිසක් විපක්ෂයේ අසුන් ගන්නා බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව සභා ගර්භය තුළ වෙනස්කම් සිදු කිරීමට නියමිත ය. ඇමති මණ්ඩලයේ ද විදුර වික්‍රමනායක සහ පවිත්‍රා වන්නිආරච්චි සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබේ.

පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඉදිරි කටයුතු තීරණය කිරීම සහ සභා ගර්භය සැලසුම් කිරීම සිදු කළ යුතුව ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *