Latestදේශීය

ලෙබනනයට යන්න එපා

මැද පෙර­දිග කලා­පයේ හට­ගෙන තිබෙන නොස­න්සු­න්කාරී තත්ත්වය හේතු­වෙන් අත්‍ය­වශ්‍ය කට­යු­ත්ත­කට හැරෙ­න්නට ඉදිරි දින කිහි­පය තුළ ලෙබ­න­නයේ සංචා­රය කිරී­මෙන් වළ­කින ලෙස ආණ්ඩුව ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.

ඒ අනුව පව­තින තත්ත්වය කෙරෙහි අව­ධා­නය යොමු කර­මින් මෙලෙස අත්‍ය­වශ්‍ය කට­යු­ත්ත­කට හැරෙ­න්නට සංචා­රය නොක­රන ලෙස ශ්‍රී ලාංකි­ක­යින්ට උප­දෙස් නිකුත් කර තිබෙන බව විදේශ කට­යුතු ඇමැති අලී සබ්රි මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බ­න්ධ­යෙන් විදේශ ඇමැ­ති­ව­රයා දැනු­ම්වත් කිරී­මක් කර තිබෙන බව අතර ඇමැති අලි සබ්රි මහතා ඒ බව දැනුම් දී ඇත.

කෙසේ වුවද මේ වන­විට ලෙබ­න­නය තුළ ශ්‍රී ලාංකි­ක­යන් 6,000ක් පමණ රැඳී සිටින බව ද වාර්තා වෙයි.

@‌දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *