Latestදේශීය

තණමල්විල සිසුවිය දූෂණය කිරීම දැනගෙන වසන් කිරීමේ වරදට විදුහල්පති අත්අඩංගුවට

තණමල්විල පාසලක සිසුන් පිරිසක් එක්ව සිසුවියක් සමූහ දූෂණයකට ලක්කල සිද්ධියක් පසුගිය දා අනාවරණය විය. මෙම සිදුවීම එක් දිනකදී සිදුවූ දෙයක් නොව අවස්ථා ගණනාවකදී සිදුකරන ලද අපරාධයක් බව පරීක්ෂණ වලදී හෙළිවිය.

මේ අතර තණමල්විල පොලිස් වසමේ පාසල් දැරිය දූෂණයට අදාළව තොරතුරු දැනගෙන එම තොරතුරු පොලීසියට නොදී වසන් කෙරූ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරිය අධ්‍යාපනය ලබමින් සිටි පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙක් මෙන්ම ගුරුවරියන් දෙදෙනෙකි. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *