Latestදේශීය

තවත් ටෙලිෆෝනයකින් රනිල් අමතයි

මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීමට එක්ව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ හමුවී ඔහු සිය සහාය ලබාදෙන බවට දැනුම් දී ඇත.

සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රී වරයෙක් වන වේලු කුමාර් මහතා 2015  අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

2019 වසරේ පැවති මහ මැතිවරණයෙන්ද ජයගත් ඒ මහතා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *