Latestදේශීය

බැසිල් රටින් පිටවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඔහු අද අලුයම 03.05ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති අතර ඔහු ගොස් ඇත්තේ එමිරේට්ස් ආයතනයට අයත් ගුවන්යානයකිනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *