සනත්ට අවුරුද්දක්
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තාවකාලික ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙයි.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්රාත් කාලය අවසන් වීමෙන් පසුවයි සනත් ජයසූරිය ප්රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත් කෙරුණි.
පසුගිය කාලය තුළ මෙරට ක්රිකට් ක්රීඩාව සැලකිය යුතු වර්ධනයක් අත්කර ගත් කරගත් අතර ඒ සදහා සනත් ජයසූරියගේ දායකත්වය සාධනීයව බලපෑ බව පැවසේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

