Latestක්‍රීඩාදේශීය

ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී,

ජයසූරිය අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඉන්දියාවල එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී කණ්ඩායම දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පවසා සිටී.

මෙම පත්වීම 2024 ඔක්තෝබර් 1 දින සිට බලාත්මක වූ අතර 2026 මාර්තු 31 දක්වා පවතිනු ඇත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *