Latestදේශීය

නෙළුම් කුළුණෙන් වැටී සිසුවියක් මියයයි

කොළඹ, නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බව ද මේ වන විට වාර්තා වෙයි.

බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් ඇයගේ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන් වෙයි . මියගිය සිසුවියගේ අනන්‍යතාව මේ දක්වා අනාවරණවී  නොමැත.

අදාළ ප්‍රදේශය මේ වනවිටත් තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙයි. මේ පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *