Latestදේශීය

අනවසරයෙන් අගමැතිගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රවර්ධනය තහනම්

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යතුමියගේ / අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය පහතින් දක්වා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *