දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනය අරඹයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද පස්වරුවේ සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
ඒ අනුව දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පවසයි.
තම ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් රජය සමග පැවැති සාකච්ඡාව අසාර්ථක වීම මත මෙම තීරණය ගෙන ඇත.
මෙම සාකච්චාව පැවැත්වී ඇත්තේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමගයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

