දේශීය තවත් ආසාදිතයින් 1260 ක් සුවය ලබයි September 18, 2021September 18, 2021 cmn රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 1,260 දෙනෙක් අද (18) සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 431,036 ක් දක්වා ඉහළගොස් තිබේ. Please follow and like us: Related