Latestවිදේශීය ඊශ්රායලය, අල්ජසීරා වසා දමයි October 20, 2023October 20, 2023 cmn අල් ජසීරා පුවත් සේවයේ ඊශ්රායල කාර්යාලය වසා දැමීමට ඊශ්රායල රජය තීරණය කර තිබේ. එරට රජය පවසන්නේ, සිය ජාතික ආරක්ෂාවට සහ ගැටුම් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. @sinhala.adaderana.lk Please follow and like us: Related