නිවාඩු ලබා දීමට රජය තීරණය කර නැහැ. අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න – රජයේ ප්රවෘත්ති දෙපාර්ලිමේන්තුව
කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන රට තුල covid 19 ආසාධිතයින් වාර්ථා වීමත් සමගම රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීම හා ඇදිරිනීීීීීීීීීීිතිය පැනවීමට කටයුතු කරමින් සිටින බවට වන විවිධ අසත්‍ය තොරතුරු ඇතැම් පාර්ශවයන් විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින බව නිරීක්ෂනය වන බවත් නමුත් මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් රජය විසින් ප්රවෘත්ති නිවේදනයක් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. තවද සාවද්‍ය ප්‍රචාර සමාජගත කරන පිරිස් සම්බන්දයෙන් විදිමත් පරීක්ෂණ සිදු කරනු ලබන බවද රජය විසිිිිිිිින් අවධාරණය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
