මාස තුනක් සඳහා විදුලි බිලට සහනයක්
මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිලට දැවැන්ත සහනයක් ලබාදීමට තීරණය කළ බව විදුලිබල බලශක්ති සහ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.
මේ බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
