COVID – 19 නවතම තොරතුරැ
වසංගත රෝග විද්‍යා ඒකකය පවසන පරිදි ශ්‍රී ලංකාවෙන් මේ වනවිට තහවුරු කළ COVID – 19 ආසාදිතයින් ගණන 2724 කි. රෝගීන් 2041ක් මේ වනවිට සුවය ලබා සිටිති.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගත කර සිටින සැක සහිත COVID රෝගීන් සංඛ්‍යාව 119ක් බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
