දේශීය

COVID – 19 නවතම තොරතුරැ

වසංගත රෝග විද්‍යා ඒකකය පවසන  පරිදි ශ්‍රී ලංකාවෙන් මේ වනවිට තහවුරු කළ COVID – 19 ආසාදිතයින් ගණන 2724 කි. රෝගීන් 2041ක් මේ වනවිට සුවය ලබා සිටිති.

අද උදෑසන 10.00 වනවිට රෝහල් ගත කර සිටින සැක සහිත COVID රෝගීන් සංඛ්‍යාව 119ක් බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?