Latestදේශීය

නාවික සෙබළුන් සියලු දෙනා සුවය ලබයි

ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහිත කොරෝනා පොකුර ලෙස හදුනා ගත් වැලිසර නාවික හමුදා කදවුරේ කොරෝනා වෛරසය ආසාදනය වූ සියළු සාමාජිකයින් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.නාවික හමුදා සාමාජිකයින් ඇතුළු 906 දෙනෙකු මෙම කොරෝනා පොකුරට අයත් වුණා. වැලිසර නාවික හමුදා කදවුරෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග කදවුර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැණුනා. ඒ වනවිට නිවාඩු ලබා ගොස් සිටි සියළු හමුදා සාමාජිකයින් යළි කදවුරු තුළට කැදවීමටයි පියවර ගැණුනුු අතර පසුව තත්ත්වය පාලනයවීමත් සමග වැලිසර නාවික හමුදා කදවුරේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කෙරුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *