ක්‍රීඩා

2020 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය කල් දැමේ

එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාවේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මතුව ඇති අස්ථාවර බව හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?