මැලේසියාවේ හිටපු අගමැතිට දුන් අධිකරණ නියෝගය
2009 සිට 2018 දක්වා මැලේසියානු අගමැති ධූරය දැරූ නජීබ් රසාක් ට වසර 12ක සිර දඬුවමක් ලබා දී තිබේ. “වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාඩ් අරමුදල”ට ලැබුණු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණු අතර එම චෝදනා 7ටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබුණි. ඒ අනුව අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පළමු මැලේසියානු රාජ්ය නායකයා වන්නේ ද නජීබ් රසාක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
