ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශ උපරිමාධිකරණ සංකීර්ණයේ දී හෙට (17) ප.ව 2.30ට අධිකරණ අමාත්‍ය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.