දේශීය

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක වැඩ අරඹයි

පසුගිය (12) වන දින ජනපතිතුමන් ඉදිරියේ දිවුරුම් දුන් සුර්යබල,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද(18) දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

මෙය මෛත්‍රිපාල සිරිසේන මහතා, විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

දුමින්ද දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනයෙන් මනාප 75,535ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පස්වන ස්ථානය හිමිකර ගත්තේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *