Latestදේශීය

අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැකබලා ගැනීමට දුර්ලභ අවස්ථාවක්

අභ්‍යවකාශයේ සැරිසරන අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැකබලා ගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට දුර්ලභ අවස්ථාවක් හිමිවන බව නාසා ආයතනය පවසයි.

ඒ අනුව අහස වළාකුළුවලින් තොර වේ නම් අද (14) දින පස්වරු 6.44ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැකගත හැකිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?