දේශීය

අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට ඩලස් සූදානම්

ඉකුත් 17 වන දින දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීම පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි පත්කළ කමිටුවේ මූලික වාර්තාව හෙට (24) ලැබීමට නියමිතය.

මෙම ලැබීමට නියමිතව තිබෙන කමිටු වාර්තාවේ 17 වන දින සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාං‍ශය වගකිව යුතු බව සඳහන් වන්නේ නම් තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන බව මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමා පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *