Uncategorizedවිදේශීය

ඉන්දියාවේ Covid 19 ආසාදිතයින් මිලියන 3 ඉක්මවයි

ලෝකයේ Covid 19 ආසාදිතයින් දෙකෝටි තිස් තුන් ලක්ෂය ඉක්මවද්දී අසල්වැසි ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 03 ඉක්මවා ගොස් තිබේ.

ඉන්දියාවේ සමස්ත Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,044,940ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 69,239ක් වාර්තා වී ඇත.

ගතවුණු පැය 24 තුළ ඉන්දියාවේ  Covid 19 හේතුවෙන් මරණ 912ක් සිදු වී ඇත. ඒ අනුව අසල්වැසි ඉන්දියාවේ  සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 56,706 ඉක්මවා  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?