දිනේෂ් චන්දිමාල්ගෙන් වාර්තාවක්
දේශීය පළමු පෙළ ක්‍රිකට් තරඟයක දී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් ඊයේ (26) දින සමත් විය.
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ට පිතිකරණයක නියැලුණු දිනේෂ් චන්දිමාල් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පන්දුවාර 391ක් තුළ දී හතරේ පහරවල් 33ක් සහ හයේ පහරවල් 9ක් සමඟින් ලකුණු 354ක් රැස්කර ගත්තේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
