චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17ක් ජීවිතක්ෂයට
චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම සිද්ධියෙන් පුද්ගලයින්ගෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් චීන මාධ්‍ය වාර්තා කරයි.
මෙම අවන්හල කඩා වැටීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිර වී සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා පුද්ගලයන් 700 ක් පමණ දායක වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
