විදේශීය

චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17ක් ජීවිතක්ෂයට

චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම සිද්ධියෙන් පුද්ගලයින්ගෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් චීන මාධ්‍ය වාර්තා කරයි.

මෙම අවන්හල කඩා වැටීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිර වී සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා පුද්ගලයන් 700 ක් පමණ දායක වී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?