දේශීය

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම ආරම්භ කෙරේ

2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම ආරම්භ කර ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් 2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම මේ මස අවසානය දක්වා කල් දැමීමට සිදුවන බවද මීට පෙර වසරවල ජූලීී මාසයේ දී මෙම කටයුතු සිදු කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ප්‍රතිශෝධන පත්‍රිකා කඩිනමින් නැවත එක් රැස් කීරීමට ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *