ආනවිලුන්දාව චූදිතයින් යළි රිමාන්ඩ්
අභය භූමියේ කොටසක් එළිපෙහෙළි කර ඉස්සන් කොටු ගොවිපළක් ඉදිකිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 18වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජු රත්නායක මහතා නියෝග කර ඇත.
ආනවිලුන්දාව එළිපෙහෙළි කර ඉස්සන් කොටු දැමීමට තැත් කළ ව්‍යාපාරිකයා සහ බැකෝයන්ත්රකරුවා මෙලෙස බන්ධනාගාර ගත කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
